යෞවන සමාජ පිහිටුවීමේ අවුල උඩුදුවයි – වැරැද්ද කාගෙද?

යෞවන සමාජ සම්මේලන පිහිටුවීම සඳහා දිස්ත්‍රික්ක කිහිපයක පැවති නිලවරණවලදී නව නිලධාරී මණ්ඩලවලට මෙන්ම එම උත්සවවලට සහභාගී වූ අමාත්‍යවරුන්ටද තරුණයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. අද දිනයේදීත් එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වූ අතර යෞවන සමාජ සම්මේලනවල නව නිලධාරීන් පවසන්නේ හිටපු නිලධාරීන්ගේ විරෝධය මතු වන්නේ ඔවුන්ගේ තනතුරු අහිමි වීම හේතුවෙන් බවයි. ගම්පහ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය පිහිටුවීම නියෝජ්‍ය … යෞවන සමාජ පිහිටුවීමේ අවුල උඩුදුවයි – වැරැද්ද කාගෙද?