ගන්දර වෙඩි තැබීම පාතාල කොන්ත්‍රාත්තුවක් – තොරතුරු රැසක් අනාවරණ වෙයි

මාතර ගන්දර, කපුගම ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ලද තොරතුරු ඔස්සේ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන ආරම්භ කර තිබෙනවා. වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘දෙහිගෙදර බාලේ’ නැමැත්තා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී 56 … ගන්දර වෙඩි තැබීම පාතාල කොන්ත්‍රාත්තුවක් – තොරතුරු රැසක් අනාවරණ වෙයි