බීමත්ව රිය ධාවනය කළ ලංගම බස් රථයක රියදුරෙකු අත්අඩංගුවට

බීමත්ව රිය ධාවනය කළ ලංගම බස් රථයක රියදුරෙකු නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම බස් රථය වැලිමඩ සිට නුවරඑළිය හරහා ධාවනය කරමින් තිබියදී පොලිස් නිලධාරීන් විසින් නවතා පරීක්ෂා කර ඇති අතර එහිදී රියදුරු අධික ලෙස බීමත්ව සිටි බවටයි තහවුරු වී ඇත්තේ. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී බස් රථයේ විශාල මගීන් ප්‍රමාණයක් සිටි බවයි පොලීසිය පවසන්නේ. … බීමත්ව රිය ධාවනය කළ ලංගම බස් රථයක රියදුරෙකු අත්අඩංගුවට