ඌව පළාත් ප්‍රධාන ලේකම් ධුරයට පී ඒ ජී ප්‍රනාන්දු මහත්මිය පත් කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී ඒ ජී ප්‍රනාන්දු මහත්මිය පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්යාලයේදී ඇය වෙත භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී.ඒ.ජී. … ඌව පළාත් ප්‍රධාන ලේකම් ධුරයට පී ඒ ජී ප්‍රනාන්දු මහත්මිය පත් කෙරේ