Nisal Sadaruwan

කෙහෙල්බද්දර පද්මෙ ගෙ ගෝලයෙකු කටුනායක දී අත් අඩංගුවට 

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මෙ ගේ සමීපතම ගෝලයෙකු වන ගම්පහ දේවා නැමැත්තා ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ගම්පහ දේවා නැමති අය අද දින උදෑසන 08.10 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 406 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී මෙම කෙහෙල්බද්දර පද්මෙ ගෙ ගෝලයෙකු කටුනායක දී අත් අඩංගුවට 

රුසියාවේ කුරිල් දූපත් ආසන්නයේ අදත් භූමිකම්පාවක්

රුසියාවේ කුරිල් දූපත් ආසන්නයේ අදත් භූමිකම්පාවක් හටගෙන තිබෙනවා රික්ටර් මාපකයේ 7.0ක මෙම භූමිකම්පාව හටගෙන ඇති අතර මේ හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපයට සුනාමි අනතුරු ඇඟවීමක් ද රුසියානු හදිසි සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් අපේක්ෂා මට්මට මුහුදු රළ පැමිණ නොමැති අතර, ඒ හේතුවෙන් පසුව එම අනතුරු ඇඟවීම් ඉවත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගේ සේවය අත්හිටවුයි

වහාම ක්‍රියාත්මක වන පරිදි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ ප්‍රේමසිරි රත්නායක මහතාගේ සේවය අත්හිටවු බව බුද්ධශාසන,ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කැබිනට් යෝජනාවක් අනුව මෙම සේවය අත්හිටුවිම ක්‍රියාත්මක කළ බවයි. ඒ අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩබැලිම සදහා අතිරේක කොමසාරිස් කසුන් වැල්ලහේවා මහතා පත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගේ සේවය අත්හිටවුයි

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි – විපක්ෂ නායක

අධ්‍යාපනය හරහා පිරිපුන් පුරවැසියන් නිර්මාණය වන බවත් මේ පිරිපුන් පුරවැසියා නිර්මාණය කරනවා නම් අධ්‍යාපන ක්‍රමයේ සෘජු සම්බන්ධතාවක් ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළෙ ඉල්ලුම සැපයුම හා තිබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විවිධ ක්ෂේත්‍ර හා වෘත්තීන්ට ගැලපෙන ශ්‍රම බලකායක් නිර්මාණය කරන්නට හැකි විය යුතු බවත් සහනාධාර මත යැපෙන්නේ නැති උසස් පුරවැසියකු බිහි විය යුතු බවත් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි – විපක්ෂ නායක

සාදයක් අතරතුර ගැටුමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

ත්‍රිකුණාමලය, උතුරු වෙරළ මාර්ගයේදී පිරිසක් විසින් පුද්ගලයෙකුට පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු අද උදෑසන මිය ගොස් තිබෙනවා. පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමේදී එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. මිය ගොස් ඇත්තේ 32 හැවිරිදි ක්‍රිෂ්ණා මාවත, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සාදයක් අතරතුර සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි මේ වන විට සිදු සාදයක් අතරතුර ගැටුමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට

“කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශික ගුවන් මගී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්. ඔවුන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන, ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ, එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට

ගාසා තීරය ගැන එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ගාසා තීරයේ මිනිසා විසින් සාදන ලද මහා සාගතයක් පවතින බවට එක්සත් ජාතීන්ගේ ආයතන අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ගුවනින් ආහාර හෙළීම තවදුරටත් සිදු කරන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ. සටන් විරාමය ආරම්භ කිරීමෙන් පසු ජෝර්දානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගාසා තීරයට ගුවනින් ආධාර ටොන් 25ක් හෙළුෑ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඊශ්‍රායල සහ එක්සත් ජනපදයේ ගාසා තීරය ගැන එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් අර්බුදය තවත් වැඩිවෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකයේ ක්‍රියා හේතුවෙන් මෙරට 23,000කට අධික වෛද්‍යවරුන් පිරිසකගේ ස්ථාන මාරුවල ගැටළු මතුවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධව බරපතළ ගැටලු ගණනාවක් මතුව ඇති බවයි. ඒ අනුව සෞඛ්‍ය පද්ධතිය තුළ අනවශ්‍ය ගැටළුවක් නිර්මාණය වෙමින් පවතින බවයි ඔහු පැවසුවේ. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් අර්බුදය තවත් වැඩිවෙයි

නවකවදය ගැන අගමැතිනියගෙන් රතු එළියක්

විශ්වවිද්‍යාල සිසුන් සිදුකරන උද්ඝෝෂණ, අරගල මෙන්ම ශිෂ්‍ය දේශපාලනයට කිසිදු ලෙසකින් බාධාවක් සිදු නොකරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. කෙසේවෙතත් ප්‍රචණ්ඩත්වය සහ නවකවදයට කිසිදු සමාවක් ලබා නොදෙන බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ. Neth Sound · HARINI 01 වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි කළ පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ආචාර්ය නවකවදය ගැන අගමැතිනියගෙන් රතු එළියක්