නිර්මාණය කළ හෙලිකොප්ටරයකින් ගුවන් ගත වීමට උත්සාහ කළ පුද්ගලයෙකු මරුට

තමා විසින්ම නිර්මාණය කළ හෙලිකොප්ටරයකින් ගුවන් ගත වීමට උත්සාහ කළ රුසියාවේ කිරොව් කලාපයේ ඔමුට්නින්ස්කි දිස්ත්‍රික්කයේ 88 හැවිරිදි පුද්ගලයෙක් එම යානයත් සමඟ කඩා වැටීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ ව්ලැඩිමීර් ට්‍රැපෙස්නිකොව් නම් පුද්ගලයෙක් වන අතර ඔහු ළමා වියේදී ගුවන් නියමුවෙකු වීමට සිහින මැවූ නව නිපැයුම්කරුවෙකි. අදාළ පුද්ගලයා තමා විසින් සකසන ලද මෙම හෙලිකොප්ටර් … නිර්මාණය කළ හෙලිකොප්ටරයකින් ගුවන් ගත වීමට උත්සාහ කළ පුද්ගලයෙකු මරුට