යුරෝපා සංගමය හා ඇමෙරිකාව 15%ක තීරු බදු ප්‍රතිශතයකට එයි

මාස ගණනක් පුරා පැවති ගැටලු අවසන් කරමින් අමෙරිකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ, ජනාධිපති ට්‍රම්ප් සහ යුරෝපා සංගම් ප්‍රධානියා අතර ස්කොට්ලන්තයේ දී පැවති හමුවකින් පසුවයි. ඒ අනුව, මීට පෙර යෝජනා කරන ලද සියයට 30 අනුපාතය සංශෝධනය කරමින් යුරෝපා සංගම් අපනයන සඳහා සියයට 15ක ස්ථාවර තීරුබදු පැනවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා … යුරෝපා සංගමය හා ඇමෙරිකාව 15%ක තීරු බදු ප්‍රතිශතයකට එයි