හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරගේ නඩුවට මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට දින දෙයි

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නමැති වරද යටතේ හිටපු කාන්තා කටයුතු අමාත්‍යවරියක වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට එරෙහිව ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 04 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ නියම කර තිබෙනවා ඒ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි. එහිදී විත්තිකාර චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති … හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරගේ නඩුවට මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට දින දෙයි