Nisal Sadaruwan

ගාලු පාරේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ මෙතෙක් බලධාරීන් නොදුටු ප්‍රශ්නයක්

දිනකට විශාල පිරිසක් භාවිතා කරන ගාලු පාරේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ මෙතෙක් බලධාරීන් නොදුටු ප්‍රශ්නයක් අද නෙත්සැරයෙන් අනාවරණය කෙරෙනවා. අම්බලන්ගොඩ සහ රත්ගම යා කෙරෙන් උරවත්ත පාලමේ විදුලි ආලෝකය නොමැතිවීම නිසා Neth Sound · NETH SARAYA 07-28 ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි ගාලු පාරේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ මෙතෙක් බලධාරීන් නොදුටු ප්‍රශ්නයක්

තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

ව්‍යාපාරිකාවක වන තිළිණි ප්‍රියමාලි හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හෝමාගම අධිකරණයෙහි රාජකාරියෙහි නිරත පිස්කල් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අධිකරණය විසින් ඉකුත් දා නියෝග කර තිබුණා. ඒ අනුව තිළිණි ප්‍රියමාලි අද පෙරවරුවේ හෝමාගම පොලීසිය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී ඇය තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි 80,000 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කොම්පඤ්ඤවීදිය, මෝගන් පාර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී නීතිවිරෝධීව මෙරටට රැගෙන විත් තිබූ දුම්වැටි 40,000 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තවත් දුම්වැටි 40,000 ක් සොයාගෙන තිබෙනවා. එම දුම්වැටි තොගය සමග දෙහිවල ප්‍රදේශයේ පදිංචි නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි 80,000 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

බොරැල්ලේ මාරක අනතුරක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට

බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ මාරක රිය අනතුරක් සිදුවී තිබෙනවා. අද උදෑසන සිදු වූ මෙම මාරක රිය අනතුරෙන් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයින් පස්‍දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කර සිටියේ . අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. දොඹකරයේ තිරිංග නිසිලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් තවත් වාහන කිහිපයක ගැටී මෙම බොරැල්ලේ මාරක අනතුරක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට

ජනපති මාළදිවයින බලා පිටත් වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුන් දින නිල සංචාරයක් සදහා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින මාළේ නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා ඔවුන් අද දින උදෑසන 07.30 ට මාළදිවයින මාළේ නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ ජනාධිපති ජනපති මාළදිවයින බලා පිටත් වෙයි

ඉන්ධන බවුසර් ප්‍රවාහන ගාස්තුවලට ඉදිරියේදී වෙන දේ

ඛනිජ තෙල් සංස්ථාවේ සිට ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමේදී බවුසර් සඳහා වැයවන ප්‍රවාහන ගාස්තු ඉදිරියේදී අඩු වනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සම ලේකම් ඩී වී ශාන්ත සිල්වා මහතා පැවසුවේ ඊට අදාළ යෝජනාව අද දිනයේ ඛනිජ තෙල් සංස්ථාවට ලබා දෙන බවයි. Neth Sound · ඉන්ධන බවුසර් ප්‍රවාහන ගාස්තුවලට ඉදිරියේදී වෙන දේ

මෙම වසරේ මෙරටට පැමිණී සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවයි

මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ, අනුව වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 269,780ක්. දෙවනුවට වැඩිම සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන් පැමිණ තිබෙනවා. එරටින් පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 124,652ක්. එමෙන්ම රුසියාවෙන් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව මෙම වසරේ මෙරටට පැමිණී සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවයි

ඉන්දු – එංගලන්ත හතරවන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති සිව් වන ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය පැරදුමකින් තොරව අවසන් වී තිබෙනවා. තරඟයේ පළමු ඉනිම සඳහා සංචාරක ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 358ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 669ක්. ඉන් අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට ඉන්දු – එංගලන්ත හතරවන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන්

රජයේ රෝහල්වල වෛද්‍ය හිඟය අඩු කිරීමට කළ යුතු දේ

ආර්ථික අර්බුදයක් පැවති කාලයේදී රට හැරගිය විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකසන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ රට තුළ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින මෙම කාලසීමාව තුළදී අදාළ වෛද්‍යවරු ගෙන්වා ගැනීමට රජය මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. Neth Sound · GMOA රජයේ රෝහල්වල වෛද්‍ය හිඟය අඩු කිරීමට කළ යුතු දේ