අක්ෂි ආබාධ අධ්‍යාපනයට බාධා කිරීම පාසල් සිසුන්ට නොමිලේ ඇස් කෑම ලබා දීම සඳහා රු. මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. Nishan Neth News | November 12, 2026
සිංහරාජ සදා හරිත වර්ෂා වනාන්තරය කේන්ද්‍ර කර ගනිමින්, දකුණු සහ සබරගමුව පළාත්වල ගාල්ල, මාතර හා රත්නපුර දිස්ත්‍රික්ක්‍රක්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන දකුණු මීදුම ත්‍රිකෝණය ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කර ඇත තවදුරටත් ශක්තිමත් කිරීමට රු. මිලියන 300 ක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මුදල යොදවයි. Nishan Neth News | November 12, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණ ස්ථාන ආවරණය වන මධ්‍යගත මාර්ගගත ඊ – ටිකට්පත් පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් සපයනු ලබන රුපියල් මිලියන 133 ක ප්‍රාග්ධන දායකත්වයට අමතරව රුපියල් මිලියන 35 ක් වෙන් කර ඇත. Nishan Neth News | November 12, 2026
ගිලන් රථ 319කින් සමන්විත 1990 සුව සැරිය සේවය ව්‍යාප්ත කිරීම සඳහා රු. මිලියන 1,725 ක ඉන්දියානු ආධාර යටතේ නව ගිලන් රථ 100 ක් 2027 වසරේ එක් කරනවා. Nishan Neth News | November 12, 2026
සෞඛ්‍යය සේවා තුළ අවුරුදු 20 කට වඩා පැරැණි ගිලන් රථ 400 ක් වන අතර 50% ක් පමණ ගිලන් රථ අවුරුදු 25 කට වඩා පැරැණි ගිලන් රථ වේ. වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම සේවයක් සහතික කිරීම පැරණි ගිලන් රථ වෙනුවට ගිලන් රථ පද්ධතියට එක් කිරීම සඳහා 2027 වර්ෂයේ දී රු. මිලියන 3,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. මෙයට අමතරව, ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර ගිලන් රථ 25 ක් ද ආසියානු සංවර්ධන බැංකුවේ සම්බන්ධීකරණයෙන් ජපානයෙන් ලැබෙන ප්‍රදානයක් ලෙස නව ගිලන් රථ 20 ක් ද ලබන වසර තුළ එක් කරනවා. Nishan Neth News | November 12, 2026
රු. මිලියන 3,155 කකියුටර ඇතුළු අවයව බද්ධ කිරීමේ මධ්‍යස්ථාන ජාතික රෝහල තුළ, දේශීය සහ විදේශීය ආයතන සහ සංවිධාන වල මූල්‍ය දායකත්වය සපයයි. 2027 වර්ෂයේ දී ආරම්භ සඳහා රු. මිලියන 50 ක් වෙන් කර ඇත. Nishan Neth News | November 12, 2026
ඩෙංගු ඇඳුම පාලනය කිරීම සඳහා ලෝක මදුරු මර්දන වැඩසටහන (World Mosquito Program (WMP) තාක්ෂණික සහ රජයේ සම මූල්‍ය දායකත්වයෙන් සපයන විද්‍යාත්මක වොල් බාකියා (Wolbachia) ඩෙංගු වාහක මර්දන ක්‍රමය රට තුළ පුළුල්ව ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 400 ක් වෙන් කර තිබේ. Nishan Neth News | November 12, 2026
5,000 – 10,000 අතර ප්‍රමාණයකට සමීප, රෝගීන් කේන්ද්‍ර කරගත් වෛද්‍ය සත්කාරය ලබා දීම අරමුණින් “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ” 39 නියම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වන අතර 2027 – 2029 කාලය තුළ පළාත් සභා ඇතුළත්ව රු.මිලියන 17,440 ආයෝජනයෙන්, මධ්‍යස්ථාන 1,000 ක් ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් 2027 වසර සඳහා මිලියන 3,600 ක් වෙන් කර ඇත. Nishan Neth News | November 12, 2026
සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දිගු කාලයක් මුළුල්ලේ ලියාපදිංචි වීමට හේතු කොට ගෙන විශාල පුර්වපාඩු ප්‍රමාණයක් පැවතුණා. සෞඛ්‍යය සේවාව ගුණාත්මකව ලබා දීම සඳහා අවශ්‍ය මානව සම්පත් වන නිසි අයවරුන් 1,797 ක්, දේශීය ක්‍රියාන්විතයන් 303, දන්ත වෙනුවට යවරුන් 64 ක්, හෙදියන් 3,441 ක්, පවුල් සෞඛ්‍ය සේවා සේවිකාවන් 952 ක් සහ විවිධ වර්ග අංශවල සහායක කාර්ය මණ්ඩල සඳහා 3,415 ක් ඇතුළත් කර ඇත Nishan Neth News | November 12, 2026