Pramitha Sangith

නිවාස සුද්ද පවිත්‍ර කරන සහනයට වුණ දේ

ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ නිවාස ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 25,000ක දීමනාව ඇතැම් පුද්ගලයින්ට මෙතෙක් ලැබී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා. ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයෙන් පැවති ව්‍යසන කළමනාකරණ කමිටුවේදීද තමන් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ. නිවාස සුද්ද පවිත්‍ර කරන සහනයට වුණ දේ

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්තා අලුත් කළ හැටි

මෑත ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වසරේදී රුපියල් බිලියන 50ක අතිරේක ආදායමක් වාර්තා කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව සහකාර කොමසාරිස්වරුන් 100 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් එම දෙපාර්තමේන්තු මූලස්ථානයේ අද පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.  Neth දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්තා අලුත් කළ හැටි

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) පෙරවරුවේ පැවැත්වි තිබෙනවා. ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීම සහ 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සංශෝධනය කිරීමට අදාළ පත්‍රිකාව සභාගත කිරීමද මෙහිදී සිදු වි තිබෙනවා. බහු-පාර්ශ්වික ප්‍රවේශයක් තුළින් වතු ප්‍රදේශවල ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංග වෙලා – විපක්ෂ නායක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ දඹදෙණිය රෝහලට ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් කල අදහස් දැක්වීම පහතින් සදහන් වේ. අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ හා සැලසුම අසාර්ථක හා විකෘති ක්‍රමවේදයක් බැවින් මෙය වෙනස් කර නවීන ආකාරයේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් සැලසුමක් දියත් කරන්නට කටයුතු පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංග වෙලා – විපක්ෂ නායක

අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

ගම්පොළ, අම්බුලුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම සඳහා වූ අනුමැතිය අවලංගු කිරීම පිළිබඳව උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු වගඋත්තරකරුවන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය පෙබරවාරි මස 24 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා. අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

ආපදා මෙහෙයුම් අතරතුර යුද්ධ හමුදා භට පිරිස් වෙත හමු වූ මුදල් සහ රන් භාණ්ඩ හිමිකරුට භාරදෙයි

හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව ආපදා සහන රාජකාරියේ නිරත යුද්ධ හමුදා භට පිරිස් තවදුරටත් සිදු කරන සෝදිසි මෙහෙයුම් අතරතුර රුපියල් 300,000.00 ක මුදල් සහ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොයා ගෙන තිබෙනවා. නායයෑම හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවසේ සුන්බුන් අතර තිබූ එම භාණ්ඩ සහ මුදල් 2025 දෙසැම්බර් 14 වන දින අදාල හිමිකරු වෙත ආපදා මෙහෙයුම් අතරතුර යුද්ධ හමුදා භට පිරිස් වෙත හමු වූ මුදල් සහ රන් භාණ්ඩ හිමිකරුට භාරදෙයි

ජනාධිපති නීතිඥ දයා පැල්පොළ මහතා අභාවප්‍රාප්ත වෙයි

කෘතහස්ත දේශපාලනඥයකු ද වූ දයා පැල්පොළ මහතා එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ලෙස වසර 15කට වැඩි කාලයක් කටයුතු කර තිබෙනවා. ඔහු එක්සත් ජාතික පක්ෂයේ වැඩ බලන මහ ලේකම් ලෙසද පක්ෂය ගොඩ නැංවීමේ දැවැන්ත කාර්ය භාරයක් කළ නායකයෙකි. යහපාලන සමයේ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කෙරුණු දයා පැල්පොළ මහතා (2015-2019) ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර ජනාධිපති නීතිඥ දයා පැල්පොළ මහතා අභාවප්‍රාප්ත වෙයි

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සලසන්න විපක්ෂ නායක සජිත් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතවරයා හමුවෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතවරයා ලෙස කටයුතු කරන Takafumi Kadono මහතා අතර සුවිශේෂී හමුවක අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. එම අවස්ථාවේදී කල අදහස් දැක්වීම පහතින් දැක්වේ. දිට්වා සුළි කුනාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආසියානු සංවර්ධන දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සලසන්න විපක්ෂ නායක සජිත් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතවරයා හමුවෙයි.

කසල තේ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

බලපත්‍රයක් නොමැතිව ගම්පොළ සිට පූඩළුඔය දක්වා ලොරි රථයකින් කසල තේ ප්‍රවාහනය කල එම ලොරි රථයේ රියදුරා අද (14) පස්වරුවේ තලවකැලේ පොලිස් විශේෂ කාර්යබලකායේ නිළධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා පුඩළුඔය පොලිසිය වෙත භාර දී තිබෙනවා. සැකකරු ගම්පොළ සිට කසල තේ කොළ කිලෝ 5379ක් රැගෙන නායයෑමෙන් ආපදාවට ලක් වු මාර්ග කසල තේ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට