Pramitha Sangith

බොන්ඩි වෙරළේ ප්‍රහාරය ගැන ඕස්ටේ්‍රලියානු අගමැති ඇගිල්ල දිගු කළ තැන

ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේදීද සාකච්ඡාවට ලක්ව තිබෙනවා. නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල මූලස්ථානයේ පැවති විවාදයකදී එක්සත් ජාතින්ගේ ඕස්ටේ්‍රලියාන් තානාපති ජේම්ස් ලාර්සන් පවසා ඇත්තේ යුදෙව් ඕස්ටේ්‍රලියානුවන්ට පහරදිම සෑම ඕස්ටේ්‍රලියානුවෙකුටම පහරදීමක් බවයි. ඕස්ටේ්‍රලියාවේ හෝ ලොව කොතනකවත් එවැනි පහත් යුදෙව් විරෝධයට තැනක් නොමැති බවට ඔහු පවසා තිබෙනවා. බොන්ඩි වෙරළේ ප්‍රහාරය ගැන ඕස්ටේ්‍රලියානු අගමැති ඇගිල්ල දිගු කළ තැන

ඌවේ කැඩුණු ඇල වේලි ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර නිකුත් කෙරෙන හැටි

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි ලෙස හානි සිදුවූ බදුල්ල දිස්ත්‍රික්කයේ වාරි පද්ධතිය තාවකාලිකව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණෙමින් ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ අනුව දින පහකින් පමණ මහ කන්නයේ වගා කටයුතු සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ වාරි පද්ධතිය ඔස්සේ දියවර නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. Neth Sound ඌවේ කැඩුණු ඇල වේලි ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර නිකුත් කෙරෙන හැටි

දිට්වා නිසා අවහිර වූ ප්‍රධාන මාර්ග 14ක් දක්වා අඩුවෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් වූ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග 316න් 302ක් රථවාහන ගමනාගමනය සඳහා මේ වන විට විවෘත කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු විමල් කණ්ඩම්බි මහතා. Neth Sound · RDA KANDAMBI 01 රථවාහන ධාවනය සඳහා පිළිසකර කෙරෙමින් පවතින තවත් මාර්ග කිහිපයක් සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ දිට්වා නිසා අවහිර වූ ප්‍රධාන මාර්ග 14ක් දක්වා අඩුවෙයි

සියවසක් සපිරෙන මෙරට රේඩියෝ කර්මාන්තය

මෙරට රේඩියෝ කර්මාන්තය ආරම්භ කර අදට වසර සියයක් සපිරෙනවා. 1925 දෙසැම්බර් 16 වනදා එවකට ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ හියු ක්ලිෆර්ඩ් සාමිවරයා විසින් රේඩියෝ ඔස්සේ ජාතිය අමතා සිදු කළ කතාවෙන් මෙරට රේඩියෝ කර්මාන්තයේ ආරම්භය සනිටුහන් වූ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. මේ, සම්බන්ධයෙන් කරුණු දැක්වූ ප්‍රවීණ ගුවන්විදුලි සන්නිවේදකයෙකු මෙන්ම රාජ්‍ය ගුවන්විදුලි, පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලයේ සියවසක් සපිරෙන මෙරට රේඩියෝ කර්මාන්තය

තුන්වන පාසල් වාරයේ දෙවන අදියර අද සිට – පාසල් 640ක් විවෘත නොවේ

2025 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර අදින් ආරම්භ වනවා. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසුවේ අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසල් 640ක් හැර සෙසු පාසල් අද සිට ආරම්භ වන බවයි. Neth Sound · EDU NALAKA 01 ආපදාවට ලක්වූ දරුවන්ට සහ ගුරුවරුන්ට පහසු ඇඳුමකින් පාසලට පැමිණීමට අවස්ථාව සලසා දෙන තුන්වන පාසල් වාරයේ දෙවන අදියර අද සිට – පාසල් 640ක් විවෘත නොවේ

නිශාචරයන් හය දෙනෙකුගේ සොරකම ඇල්ලු ගල්නෑව පොලිසිය

2025.12.07 වන දින රාත්‍රී කාලයේ ගල්නෑව පොලිස් වසමේ බුල්නෑව ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් පන්කෝටි හැත්තැදෙලක්ෂ හැටඅටදහාක් (57,268,000/-) වටිනා ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක්, රන් භාණ්ඩ මුදල් සහ ජංගම දුරකථන කොල්ලකෑමක් සම්බන්ධයෙන් ගල්නෑව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබුණා. 2025.12.14 වන දින ගල්නෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉහත අපරාධයට සම්බන්ධ සැකකරුවන් හයදෙනෙකු කුරුණෑගල, මාතවතගම නිශාචරයන් හය දෙනෙකුගේ සොරකම ඇල්ලු ගල්නෑව පොලිසිය

පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර

ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පාකිස්ථාන රජය විසින් පරිත්‍යාග කරන ලද මානුෂීය ආධාර තොගයක් අද (15) කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී මෙරටට භාර දෙනු ලැබුවා. මෙම ආධාර නිල වශයෙන් භාර ගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර

තුන්වන කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය සියයට 5යි දශම 4ක වර්ධනයක්

මෙම වසරේ තුන්වන කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 5යි දශම 4ක වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. කෘෂිකාර්මික අංශය සියයට 3යි දශම 6කින් කාර්මික අංශය සියයට 8යි දශම 1කින් සහ සේවා අංශය සියයට 3යි දශම 5කින් තුන්වන කාර්තුවේදී ධන වර්ධනයන් වාර්තා කර ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා තුන්වන කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය සියයට 5යි දශම 4ක වර්ධනයක්

ශ්‍රී ලංකා 19න් පහළ යොවුන් පිළ දෙවන තරගයත් ජය ගනී

වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ අද පැවති තරඟයෙන් කඩුලු දෙකක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින්. මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන්, ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී දවාගත හැකි වූයේ ලකුණු 235ක් පමණයි. සෙත්මික සෙනෙවිරත්න සහ දුල්නිත් සිගේරා කඩුලු ශ්‍රී ලංකා 19න් පහළ යොවුන් පිළ දෙවන තරගයත් ජය ගනී