දිට්වා නිසා අවහිර වූ ප්‍රධාන මාර්ග 14ක් දක්වා අඩුවෙයි
අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් වූ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග 316න් 302ක් රථවාහන ගමනාගමනය සඳහා මේ වන විට විවෘත කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු විමල් කණ්ඩම්බි මහතා. Neth Sound · RDA KANDAMBI 01 රථවාහන ධාවනය සඳහා පිළිසකර කෙරෙමින් පවතින තවත් මාර්ග කිහිපයක් සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ … දිට්වා නිසා අවහිර වූ ප්‍රධාන මාර්ග 14ක් දක්වා අඩුවෙයි







