පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංග වෙලා – විපක්ෂ නායක
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ දඹදෙණිය රෝහලට ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් කල අදහස් දැක්වීම පහතින් සදහන් වේ. අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ හා සැලසුම අසාර්ථක හා විකෘති ක්‍රමවේදයක් බැවින් මෙය වෙනස් කර නවීන ආකාරයේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් සැලසුමක් දියත් කරන්නට කටයුතු … පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංග වෙලා – විපක්ෂ නායක






