Pramitha Sangith

ඉතිහාසයේ ඉහළම විගමණික ප්‍රේෂණ 2025 වසරේදී වාර්තා වෙයි

ඉතිහාසයේ ඉහළම විගමණික ප්‍රේෂණ 2025 වර්ෂයේ වාර්තා වනු ඇතැයි ශ්‍රි ලංකා මහ බැංකු දත්ත වාර්තා උපුටා ගනිමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. 2025 වර්ෂයේ ගතවූ මාස 11 කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7.19 ක මුදලක් මෙරටට හිමිවී ඇති අතර, 2025 නොවැම්බර් මාසය තුළ පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 673.4 ක මුදලක් ඉතිහාසයේ ඉහළම විගමණික ප්‍රේෂණ 2025 වසරේදී වාර්තා වෙයි

පාටලී චම්පික රණවකගේ පෙත්සම කැදවීමට දින දෙයි

අපරීක්ෂාකාරී ලෙස රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ බරපතල රිය අනතුරක් සිදු කිරීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම ජනවාරි මස 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. පාටලී චම්පික රණවකගේ පෙත්සම කැදවීමට දින දෙයි

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහි නඩුවක සාක්ෂි විභාගය කැඳවයි

විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 16 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහි නඩුවක සාක්ෂි විභාගය කැඳවයි

හෙට සිට වැඩිවන වැසි

වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනයේ සිට අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බොහෝ ප්‍රදේශවල අද දිනයේ පස්වරු 01න් පමණ පසුවද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය පැවසුවේ. Neth Sound · MET NADEEKA 01 දිවයින වටා වන මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබදවද කාර්යයේ හෙට සිට වැඩිවන වැසි

ඕස්ටේ්‍රලියාවේ බොන්ඩි වෙරළ තීරයේ වෙඩි තැබීමෙන් මියගිය ගණන තවත් ඉහළට

ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 15 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අවුරුදු 10ක ගැහැණු ළමයෙකුද ඒ අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පුද්ගලයන් දහසකගේ පමණ සහභාගිත්වයෙන් සිඩ්නි නුවර ප්‍රකට බොන්ඩි වෙරළ තීරයේදී ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ යුදෙව් ප්‍රජාවගේ ආගමික උත්සවයක් වන හනුක්කා සැමරුමකට එලෙස වෙඩි තැබීම සිදුකර ඕස්ටේ්‍රලියාවේ බොන්ඩි වෙරළ තීරයේ වෙඩි තැබීමෙන් මියගිය ගණන තවත් ඉහළට

දින තුනක ප්‍රශ්නය

දිට්වා සුළිකුණාටුව සහ පැවති ආපදා තත්ත්වය හමුවේ වසා දැමූ පාසල්වල කටයුතු අද ආරම්භ වුණා. ඒ, අනුව අද දිනයේ පාසල් වෙත කැදවා තිබුණේ විදුහල්පතිවරු, ගුරුවරුන් සහ පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩල පමණයි. හෙට සිට පාසල් සිසුන් පාසල් වෙත කැදවා ඇති අතර ඒ අනුව හෙට සිට පාසල් කටයුතු සිදුවනවා. කෙසේවෙතත් ආපදා තත්ත්වය හමුවේ බලපෑමට ලක්වූ පාසල් 147 ක් දින තුනක ප්‍රශ්නය

නායෑමට ලක්වූ මාවතුර, ඉහළගමට ගිය දිරිය නෙත්

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන සලසන “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහනේ තවත් අදියරක් අද ක්‍රියාත්මක වුණා. ඒ, නායයෑමට ලක්වූ මාවතුර, ඉහළගම ප්‍රදේශය කේන්‍ද්‍ර කර ගනිමින්. මේ, ඒ පිළිබද වාර්තාවක් ගෙන නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර.  Neth Sound · REP DARSHANA 01 මේ අතර ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු නායෑමට ලක්වූ මාවතුර, ඉහළගමට ගිය දිරිය නෙත්

පිලිපීනයෙන් චීනයට චෝදනාවක්

මතභේදාත්මක දකුණු චීන මුහුදේ වෙරළ තීරයකදී චීන වෙරළාරක්ෂක නෞකා මගින් ජල ප්‍රහාර එල්ල කළ බව පිලිපීන වෙරළාරක්ෂක බලකාය පවසයි. ඔවුන් පැවසුවේ ඉන් ධීවරයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ධීවර යාත්‍රා දෙකකට සැලකිය යුතු හානියක් සිදුවී ඇති බවයි. පිලිපීන වෙරළාරක්ෂක බලකායට අනුව සබීනා ෂෝල් අසලදී පිලිපීන ධීවර බෝට්ටු රැසකට චීනය ජල ප්‍රහාර එල්ල කිරීමට අමතරව අවහිර පිලිපීනයෙන් චීනයට චෝදනාවක්

නාවලපිටිය මහනුවර රථ වාහන ධාවනට විවෘත කිරිමත් සමග කොත්මලේ ජලාශ වේල්ල මතින් රථ වාහන ධාවනයට සීමා පනවයි.

නාවලපිටිය හරංගල හරහා කොත්මලේ ජලාශ වේල්ල මතින් ගම්පොළ මහනුවර දක්වා පසුගිය දින කිහිපය තුල වාහන ධාවනයට ලබා දුන් අවසරය අද(15) සිට සීමාවන්ට යටත්ව වාහන ධාවනයට අවසර ලබා දෙන බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරු අනුර සෙනෙවිරත්ණ මහතා පවසනවා. නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයෙ උලපනේ ගඩොල්බෝක්කුව ප්‍රදේශයේ නායයෑම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබු නිසා නාවලපිටිය මහනුවර රථ වාහන ධාවනට විවෘත කිරිමත් සමග කොත්මලේ ජලාශ වේල්ල මතින් රථ වාහන ධාවනයට සීමා පනවයි.