17කට මරු කැදවූ කොලොම්බියාවේ බස්රථ අනතුර
උතුරු කොලොම්බියාවේ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්වීමෙන් සිසුන් 17 දෙනෙකු මියගොස් ඇති බව සදහන් වනවා. වැඩි දුරටත් සදහන් වන පරිදි මෙම සිසුන් පිරිස උපාධි ප්‍රධානොත්සවයකට සහභාගී වීමට යමින් සිටින විට මෙම අනතුර සිදුවන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් … 17කට මරු කැදවූ කොලොම්බියාවේ බස්රථ අනතුර







