බොරැල්ල ප්‍රදේශයේ ඊයේ දින සිදුවූ මාරක රිය අනතුරු සිද්ධියට සම්බන්ධ දොඹකරයේ රියදුරු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එම සිද්ධියට සම්බන්ධ දොඹකරයේ හිමිකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමටත් එම අධිකරණය විසින් නියම කරනු ලැබුවා. සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බොරැල්ල පොලිසියේ නිලධාරීන් … බොරැල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරු සිද්ධියට සම්බන්ධ දොඹකරයේ රියදුරු රිමාන්ඩ්
චීනයේ මාපියන්ට වයස අවුරුදු තුනට අඩු සෑම දරුවෙකුටම වසරකට අමෙරිකානු ඩොලර් 500ක් පිරිනැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ, උපත් අනුපාතය ඉහළ නැංවීම අරමුණු කරගත් රජයේ පළමු ජාතික සහනාධාරය යටතේයි. ඒ අනුව දරුවන් ඇති දැඩි කිරීමේ පිරිවැය සහිත පවුල් මිලියන 20ක් පමණ සඳහා මෙය උපකාර වනු ඇති. 2022 සහ 2024 අතර උපත ලැබූ දරුවන් සිටින … දරුවන් හදන එක වැඩි කරන්න දෙමාපියන්ට සල්ලි දෙන චීනය
පැල්වත්ත සීනි සමාගමේ උද්ගත වී ඇති අර්බුදය මේ වන විට තවත් උත්සන්න වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා කියා සිටියේ ආණ්ඩුව කුමන ප්‍රකාශ සිදු කළ ද ගැටලුවට විසඳුමක් ලැබී නොමැති බවයි. Neth Sound · SAJITH 01 සෙවනගල සීනි සමාගමේ තත්ත්වය ද මීට සමාන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. Neth Sound … පැලවත්තේ පල්වන සීනි ප්‍රශ්නය
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර 60 වසරක් වූ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමීපතම මිතුරන් ලෙස පමණක් නොව, පොදු දැක්මකින් සහ පොදු අරමුණකින් එක්සත් වූ හවුල්කරුවන් ලෙස ප්‍රගමණය කරා ගමන් කරනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ, මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු විසින් පිරිනමන ලද විශේෂ … මාලදිවයින් ජනපතිටත් ඉංග්‍රීසි ඉගැන්වූ අපේ ගුරුවරු
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා පෙර ඇප මත නිදහස් කිරීමට අද එම අධිකරණය නියෝග කළා. ඒ, මාලදිවයිනේ සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුවයි. පසුව අධිකරණයෙන් පිටතට පැමිණි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් නැගූ … රට ගිහින් ඇවිත් නඩුවට ගිය නාමල්
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි. Neth Sound · TRAIN CHANDANA 01 මේ අතර දුම්රිය සංඥා පද්ධතියේ … අද රෑ වෙන්න ගිය දුම්රිය වර්ජනයට වෙච්ච දේ
විල්පත්තු සංරක්ෂිත කලාපයේ පිහිටා තිබෙන වෙඩිතලතිව් රක්ෂිත කලාපයෙන් හෙක්ටයාර 168 ක් ඉස්සන් ගොවිපොළක් පවත්වාගෙන යාම සඳහා මුදා හැරීමට පසුගිය රජයේ හිටපු වන ජීවී අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට ව අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නා. එම ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් … විල්පත්තු රක්ෂිත කලාපය හා සම්බන්ධ ගැසට් නිවේදනයක් ඉවත් කර ගැනේ
ශ්‍රී ලංකා තොරතුරු කොමිසම සඳහා සභාපතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ජනමාධ්‍යවේදියෙකු වන මිතුන් ජයවර්ධන සහ දැයට සවිය ආයතනය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් සහ නීතිපති ඇතුළු පිරිසක් නම් … ශ්‍රී ලංකා තොරතුරු කොමිසමට සභාපතිවරයකු පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්