Pramitha Sangith

දුම්රිය වර්ජනය අත්හිටුවයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

නිව්යෝක්හි වෙඩි තැබීමකින් පස් දෙනෙකු මරුට

අමෙරිකාවේ නිව්යෝක් නුවර මෑන්හැටන්හි ගොඩනැගිල්ලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පිරිස අතර නිව්යෝක්හි පොලිස් නිලධාරියෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙඩි තැබීම සිදුකර ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු ලාස්වේගාස්හි සිට පැමිණ වෙඩි තැබීම සිදුකර ඇති බවද අනාවරණ වී තිබෙනවා. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ද සිය නිව්යෝක්හි වෙඩි තැබීමකින් පස් දෙනෙකු මරුට

රිමාන්ඞ් භාරයට පත්කර සිටින හම්බන්තොට කුරුලු උද්‍යානයේ හිමිකරුගෙන් අධිකරණයට පෙත්සමක්

හම්බන්තොට කුරුලු උද්‍යානයේ තිබී සොයා ගන්න ලද නීති විරෝධී ලෙස ආනයනය කරන ලද සුඛෝපභෝගී මෝටර් බයිසිකල් 21 ක් සන්තකයේ තබාගත්තේ යැයි සැකපිට තමන්ව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව එම උද්‍යානයේ හිමිකරු වූ අජිත් ගාල්ලගේ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 05 රිමාන්ඞ් භාරයට පත්කර සිටින හම්බන්තොට කුරුලු උද්‍යානයේ හිමිකරුගෙන් අධිකරණයට පෙත්සමක්

නාමල් රාජපක්ෂ කටුනායකට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාලදිවයින සංචාරය නිමා කර අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. හම්බන්තොට අධිකරණය මගින් ඔහුට වරෙන්තුවක් නිකුත් කර තිබුණ ද අත්අඩංගුවට ගැනීමකින් තොරව ඔහු ගුවන් තොටුපොළෙන් පිටව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අද උදෑසන 11.30ට පමණ මාලදිවයින, මාලේ නුවර සිට නාමල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ නාමල් රාජපක්ෂ කටුනායකට

මහනුවර ඇසල පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහැර පැවැත්වෙන දිනවල විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අගොස්තු මස 04 වනදා සිට 08 වනදා දක්වා අදාල විශේෂ දුම්රියන් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. කොළඹ – මහනුවර, මාතලේ – මහනුවර සහ නාවලපිටිය – මහනුවර දුම්රිය ස්ථාන අතර එම විශේෂ මහනුවර ඇසල පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

තම ඉංග්‍රීසි කතා වලට හිනාවුන අයට සජිත් කියපු කතාව

අපේ රටේ බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි භාෂාව හැසිර වීම අපහසු කරුණක් බව සැඟවිය යුත්තක් නොවෙයි. මේ නොහැකියාවට හේතුව කුමක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හලාවත, මැල්ලකැලේ ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනකට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි. Neth Sound · SAJITH 01 විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළා. Neth Sound · SAJITH තම ඉංග්‍රීසි කතා වලට හිනාවුන අයට සජිත් කියපු කතාව

අද මැදියම් රැයෙන් දුම්රිය ගමන් නවතීද?

කලින් ප්‍රකාශ කළ පරිදි සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා පැවසුවේ සාකච්ඡා මාර්ගයෙන් විසඳගැනීමට තිබූ මෙම ගැටලුවට බලධාරින් නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි. Neth Sound · TRAIN CHANDANA 01

යටිනුවර විපක්ෂ නායකගේ බිරිඳ සහ දියණියගේ මරණ ගැන සැකයක්

යටිනුවර ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක චමිපික නිලන්ත මහතා, ඔහුගේ බිරිඳ සහ දියණිය මිය යාමේ පුවත අද උදෑසන වාර්තා වූ රටම කම්පාවට පත්කළ පුවතක්. මෙම මරණ සිදුව ඇත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට විමර්ශන සිදු කරනවා. Neth Sound · YATINUWARA 01 මේ අතර පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරන්නේ යටිනුවර ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක චමිපික යටිනුවර විපක්ෂ නායකගේ බිරිඳ සහ දියණියගේ මරණ ගැන සැකයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ජය ඕස්ට්‍රේලියාවට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය පහට බින්දුවක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් වුණා. ඒ, දෙරට අතර පැවති පස්වන විස්සයි විස්ස තරඟය ද කඩුලු තුනකින් ජය ගනිමින්. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලකුණු 170ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ජය ඕස්ට්‍රේලියාවට