කාලගුණ නිලධාරීන් දින 15ක් පුරා රට දැනුවත් කරද්දි මර නින්දේ සිට රජය දැන් කාලගුණ නිලධාරීන්ට චෝදනා එල්ල කරනවා – විපක්ෂ නායක
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කල ප්‍රකාශය පහතින් දැක්වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සුළි කුණාටුව ගැන ජනතාව දැනුවත් නොකළ බවට අද වන විට සමහර පුද්ගලයන් චෝදනා එල්ල කරන නමුත් මේ දැනුවත් කිරීම් නොවැම්බර් 11 වැනි දා සිට සිදු වූ බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජනමාධ්‍ය … කාලගුණ නිලධාරීන් දින 15ක් පුරා රට දැනුවත් කරද්දි මර නින්දේ සිට රජය දැන් කාලගුණ නිලධාරීන්ට චෝදනා එල්ල කරනවා – විපක්ෂ නායක







