යටිනුවර විපක්ෂ නායකගේ බිරිඳ සහ දියණියගේ මරණ ගැන සැකයක්

යටිනුවර ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක චමිපික නිලන්ත මහතා, ඔහුගේ බිරිඳ සහ දියණිය මිය යාමේ පුවත අද උදෑසන වාර්තා වූ රටම කම්පාවට පත්කළ පුවතක්. මෙම මරණ සිදුව ඇත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට විමර්ශන සිදු කරනවා. Neth Sound · YATINUWARA 01 මේ අතර පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරන්නේ යටිනුවර ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක චමිපික … යටිනුවර විපක්ෂ නායකගේ බිරිඳ සහ දියණියගේ මරණ ගැන සැකයක්