Pramitha Sangith

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතාකරන්න සංගමයක් අගමැති ළඟට

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හයවෙනි විෂය ලෙස ඉතිහාසය විෂය එක් කරන්නැයි සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවකදීයි. එම සාකච්ඡවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු දුෂ්‍යන්ත මහබදුගේ මහතා පැවසුවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ යෝජනාවලියක් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතාකරන්න සංගමයක් අගමැති ළඟට

ආසියාවේ සංචාරයක් සඳහා බ්‍රිතාන්‍ය රජුට ඇරයුමක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු අතර හමුවක් සිදුව තිබේ. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරය අතරතුරදීයි. එක්සත් රාජධානියේ සැන්ඩ්‍රින්හැම් මන්දිරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි III චාල්ස් රජු හමුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කර මද වේලාවකින් අනතුරුව මෙම හමුව සිදුවිය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ආසියාවේ සංචාරයක් සඳහා බ්‍රිතාන්‍ය රජුට ඇරයුමක්

තායිලන්තයේ සහ කාම්බෝජයේ සිටින ඉන්දියානුවන්ට දැනුම්දීමක්

තායිලන්ත-කාම්බෝජ දේශසීමාවේ පවතින යුදමය තත්වය උත්සන්න වෙමින් පවතින බව වාර්තා වේ. එම ආතතීන් මධ්‍යයේ තායිලන්තයේ ඉන්දියානු තානාපති කාර්යාලය සංචාරක උපදේශනයක් නිකුත් කරමින් එම රටවල සිටින ඉන්දීය සංචාරකයන්ට දන්වා සිටියේ පවතින තත්වය පිළිබඳ විමසිලිමත්ව සිටින ලෙසයි. නිල තායි මූලාශ්‍ර සහ තායිලන්ත සංචාරක අධිකාරිය නිකුත් කරන නිවේදන හරහා තත්වය සම්බන්ධයෙන් යාවත්කාලීනව සිටින ලෙසත් ඔවුන්ව දැනුවත් කර ඇත. තායිලන්තයේ සහ කාම්බෝජයේ සිටින ඉන්දියානුවන්ට දැනුම්දීමක්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් එෆ්. ජෝසප් සිය ධූරයේ වැඩ භාර ගනී

බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ජෝසප් යූඑස්පී පසුගිය අඟහරුවාදා ජූලි 22 දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස නිල වශයෙන් සිය රාජකාරී භාර ගෙන තිබෙනවා. මීට පෙර එම ධූරයේ රාජකාරී කළ කර්නල් නලින් හේරත් විශ්‍රාම යාමෙන් පසු ඔහු මෙම ධූරයේ වැඩ භාර ගෙන ඇත. ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ කීර්තිමත් නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් එෆ්. ජෝසප් සිය ධූරයේ වැඩ භාර ගනී

හීනුගල රක්ෂිතයේ මුවදෙනකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් එලියට

ගලේවෙල මකුළුගස් වැව පොලිස් බල ප්‍රදේශයේ හීනුගල රක්ෂිතයේ මුවදෙනකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් සැකකරුවෙකු සහ බෝර දොළහ බලපත්‍ර රහිත ගිනි අවි තුනක් අත්අඩංගුවට ගත් බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව් .ජි .එම් .එම් .චන්ද්‍රසිරි මහතා පවසනවා. පෙර දින අත්අඩංගුවට පත් පොලිස් සැරයන්වරුන් දෙදෙනාගෙන් සහ සිවිල් අයගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි හීනුගල රක්ෂිතයේ මුවදෙනකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් එලියට

පැල්වත්ත සීනි සමාගමේ වගා හානි කිරීමට පැමිණෙන වන අලි පළවා හරින විදිය හරිද?

වන අලි මිනිස් ජීවිතවලට එල්ල කරන බලපෑම සම්බන්ධයෙන් දිගින් දිගටම තොරතුරු වාර්තා වනවා. ඒ පිළිබඳ තවත් තොරතුරක් නෙත් නිවුස් වෙත වාර්තා වුණේ බුත්තල ප්‍රදේශයෙන්. පැල්වත්ත සීනි සමාගමේ වගා හානි කිරීමට පැමිණෙන වන අලි පළවා හැරීමේදී මේ වන විට අනුගමනය කරන ක්‍රියාමාර්ග හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ. ඔවුන් සඳහන් කළේ වන අලි පැල්වත්ත සීනි සමාගමේ වගා හානි කිරීමට පැමිණෙන වන අලි පළවා හරින විදිය හරිද?

ඇමරිකානු තීරු බදු අඩු කරගන්න ජනපති තවත් සකාච්චාවක

අමෙරිකා එක්සත් ජනපදය විසින් මෙරට අපනයන මත පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එරට වෙළෙඳ නියෝජිත කාර්යාලයේ තානාපති ජේමිසන් ග්‍රියර් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, මාර්ගගත ක්‍රමය ඔස්සේයි. මෙරටට පනවා ඇති තීරුබදු අඩු කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කර ගැනීම මෙම ඇමරිකානු තීරු බදු අඩු කරගන්න ජනපති තවත් සකාච්චාවක

ජෝ රෑට් ගෙන් නව ක්‍රිකට් වාර්තාවක්

නව ක්‍රිකට් වාර්තාවක් බිහි කිරීමට එංගලන්තයේ ජෝ රෑට් සමත් වී තිබෙනවා. ඒ, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවන් අතර දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙමින්. ඉන්දියාවට එරෙහිව මැන්චෙස්ටර්හිදී මේ දිනවල පැවැත්වෙන සිව්වන ටෙස්ට් තරගයේ දී ඔහුට මෙම සුවිශේෂී කඩඉමට පැමිණියා. ඒ අනුව ඔහු දැන් දෙවනි වන්නේ ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට පමණයි. පළමු ජෝ රෑට් ගෙන් නව ක්‍රිකට් වාර්තාවක්

ආණ්ඩුවට දුන් කාලය ඉවරයි – සමගි ජන බලවේගය සටන ඇරඹීමට සැරසෙයි

ජනතාව සහ රට වෙනුවෙන් වැඩ කිරීමට ආණ්ඩුවට ලබා දී තිබූ කාලය අවසන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා. ඒ අනුව ආණඩුවට එරෙහිව වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්‍රීවරිය පැවසුවේ. Neth Sound · RAHUKATTA 07-26 නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් ආණ්ඩුවට දුන් කාලය ඉවරයි – සමගි ජන බලවේගය සටන ඇරඹීමට සැරසෙයි