ඉන්දීයාව සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන 04වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි

සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන 04වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 32යි පන්දු 4ක් තුල කඩුලු දෙකක් දැවී ලකුණු 93ක් රැස් කරගෙන සිටියා. යශස්වි ජයිස්වාල් සහ සායි සුදර්ශන් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා. තරඟයේ පළමු ඉනිම සඳහා සංචාරක ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 358ක් … ඉන්දීයාව සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන 04වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි