දළ ඇතුන් ඝාතන නඩු 7ක් මහේස්ත්‍රාත් අධිකරණ හතරකදී විභාගයට

වෙඩි තබා සහ විදුලිය සැර වද්දවා දළ ඇතුන් මරා දැමීමේ සිද්ධීන් වලට අදාළව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පමණක් දැනට නඩු හතරක් විභාග වෙමින් පවතිනවා. ඊට අමතරව තවත් දළ ඇතෙකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධියකට අදාළ තවත් නඩුවක් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. මේ අතර කැබිතිගොල්ලෑව සහ මහව … දළ ඇතුන් ඝාතන නඩු 7ක් මහේස්ත්‍රාත් අධිකරණ හතරකදී විභාගයට