බදුල්ලට ගිය දිරිය නෙත්
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන සලසන “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. ඒ අනුව දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන හා එක්ව බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානය මගින් එක්රැස් කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සහනාධාර පීඩාවට පත් ජනතාව වෙත බෙදා දීම මේ වන විට සිදුවනවා. ඒ පිළිබඳ තොරතුරු … බදුල්ලට ගිය දිරිය නෙත්







