සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි විස්ස තරඟයේ ජය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට

සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි විස්ස තරඟය කඩුලු 06කින් ජය ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩාමේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට බටහිර කොදෙව් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 214 … සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි විස්ස තරඟයේ ජය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට