STF වෙඩි පහරෙන් මියගිය වෙඩික්කරුවෙකුගේ මෘත දේහය ගමට ගෙන එනවාට විරෝධයක්

කහතුඩුව, පහළගම කුරුඳු ඉඩමකදී සිදු වූ වෙඩි හුවමාරුවකින් මිය ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු සෙබලෙකු වන චාමර ජානක පොරගේ නමැත්තාගේ මෘත දේහය ඔහුගේ ගමට ගෙන ඒමට හංවැල්ල, ආටිගල ප්‍රදේශවාසීන් විරෝධය පළ කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ මෘත දේහය හෝමාගම පිටිපන ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට පවුලේ ඥාතීන් කටයුතු කර ඇති බවයි පොලීසිය පැවසුවේ. … STF වෙඩි පහරෙන් මියගිය වෙඩික්කරුවෙකුගේ මෘත දේහය ගමට ගෙන එනවාට විරෝධයක්