Pramitha Sangith

පැල්වත්ත සීනි සමාගමේ වගා හානි කිරීමට පැමිණෙන වන අලි පළවා හරින විදිය හරිද?

වන අලි මිනිස් ජීවිතවලට එල්ල කරන බලපෑම සම්බන්ධයෙන් දිගින් දිගටම තොරතුරු වාර්තා වනවා. ඒ පිළිබඳ තවත් තොරතුරක් නෙත් නිවුස් වෙත වාර්තා වුණේ බුත්තල ප්‍රදේශයෙන්. පැල්වත්ත සීනි සමාගමේ වගා හානි කිරීමට පැමිණෙන වන අලි පළවා හැරීමේදී මේ වන විට අනුගමනය කරන ක්‍රියාමාර්ග හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ. ඔවුන් සඳහන් කළේ වන අලි පැල්වත්ත සීනි සමාගමේ වගා හානි කිරීමට පැමිණෙන වන අලි පළවා හරින විදිය හරිද?

ඇමරිකානු තීරු බදු අඩු කරගන්න ජනපති තවත් සකාච්චාවක

අමෙරිකා එක්සත් ජනපදය විසින් මෙරට අපනයන මත පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එරට වෙළෙඳ නියෝජිත කාර්යාලයේ තානාපති ජේමිසන් ග්‍රියර් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, මාර්ගගත ක්‍රමය ඔස්සේයි. මෙරටට පනවා ඇති තීරුබදු අඩු කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කර ගැනීම මෙම ඇමරිකානු තීරු බදු අඩු කරගන්න ජනපති තවත් සකාච්චාවක

ජෝ රෑට් ගෙන් නව ක්‍රිකට් වාර්තාවක්

නව ක්‍රිකට් වාර්තාවක් බිහි කිරීමට එංගලන්තයේ ජෝ රෑට් සමත් වී තිබෙනවා. ඒ, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවන් අතර දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙමින්. ඉන්දියාවට එරෙහිව මැන්චෙස්ටර්හිදී මේ දිනවල පැවැත්වෙන සිව්වන ටෙස්ට් තරගයේ දී ඔහුට මෙම සුවිශේෂී කඩඉමට පැමිණියා. ඒ අනුව ඔහු දැන් දෙවනි වන්නේ ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට පමණයි. පළමු ජෝ රෑට් ගෙන් නව ක්‍රිකට් වාර්තාවක්

ආණ්ඩුවට දුන් කාලය ඉවරයි – සමගි ජන බලවේගය සටන ඇරඹීමට සැරසෙයි

ජනතාව සහ රට වෙනුවෙන් වැඩ කිරීමට ආණ්ඩුවට ලබා දී තිබූ කාලය අවසන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා. ඒ අනුව ආණඩුවට එරෙහිව වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්‍රීවරිය පැවසුවේ. Neth Sound · RAHUKATTA 07-26 නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් ආණ්ඩුවට දුන් කාලය ඉවරයි – සමගි ජන බලවේගය සටන ඇරඹීමට සැරසෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අලුත් ක්‍රම මඩින්න පොලීසියෙන් අලුත් වැඩක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය කටයුතු සිදු කරගෙන යාම සඳහා නවීන ක්‍රම අනුගමනය කරමින් ඇතැයි අනාවරණ වී ඇති බව මහජන ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා. ඔහු කියා සිටියේ එම ක්‍රියා මැඩලීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් නව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි. නවීන තාක්‍ෂණය යොදා ගනිමින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම පාලනය මේ අතරින් ප්‍රමුඛ වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අලුත් ක්‍රම මඩින්න පොලීසියෙන් අලුත් වැඩක්

අලි මරණ, ගිනි අවි සොයා මෙහෙයුමක්

අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා. අලි මිනිස් ගැටුම උග්‍ර වීම සම්බන්ධයෙන් හිටපු ඇතැම් දේශපාලඥයින් ද වගකිව යුතු බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ. Neth Sound · DAMMIKA 01 අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වැඩසටහන් සහ අලි මරණ, ගිනි අවි සොයා මෙහෙයුමක්

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය ලංකාවට ලැබෙන්නේ කවදාද?

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය මුල් කරගනිමින් මෙරටට ලැබුණු වන්දි මුදල අදාළ නෞකාව හිමි සමාගමට අනිවාර්යෙන්ම ගෙවීමට සිදු වන බව නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එහි පළමු වාරිකය ලබන සැප්තැම්බර් මාසයේදී මෙරටට ගෙවිය යුතු බවයි. Neth Sound · LAWYER PRATHIBHA 01 ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ජාත්‍යන්තර වශයෙන් එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය ලංකාවට ලැබෙන්නේ කවදාද?

තායිලන්තයේ දිස්ත්‍රික්ක 08කට යුද නීතිය ප්‍රකාශයට

කාම්බෝජයට මායිම්ව ඇති තායිලන්තයේ දිස්ත්‍රික්ක 8කට යුද නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. තායිලන්තයේ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍යාංශය කාම්බෝජ දේශසීමාවේ ආරක්ෂිත ප්‍රදේශ 06ක් වසා දැමීමටද නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඒ අනුව එම ප්‍රදේශයේ ඇති ජාතික වනෝද්‍යාන 06ක්ද වසා දැමීමට තායිලන්තය පියවර ගෙන තිබෙනවා. මේ අතර කාම්බෝජය සමග දේශසීමා ගැටුම් හේතුවෙන් මේ වන තායිලන්තයේ දිස්ත්‍රික්ක 08කට යුද නීතිය ප්‍රකාශයට

මාලදිවයිනේ නිදහස් උත්සවය හෙට

මාලදිවයින හෙට 60 වන නිදහස් දිනය සැමරීමට සූදානමින් සිටියි. ඒ සඳහා පැවැත්වෙන ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතව ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදියි. ඒ අනුව සිය බ්‍රිතාන්‍ය සංචාරය නිම කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මාලදිවයිනට පැමිණියේය. ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ඉන්දියා-මාලදිවයිනේ ආරක්ෂක හවුල්කාරිත්වයේ ප්‍රගතිය තක්සේරු කිරීම මෙම සංචාරයේ අරමුණයි. මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මාලදිවයිනේ මාලදිවයිනේ නිදහස් උත්සවය හෙට