ඉන්දු – බ්‍රිතාන්‍ය නායකයින් අතර හමුවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් අතර හමුවක් සිදුව තිබේ. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බ්‍රිතාන්‍ය සංචාරයට සමගාමීවයි. ඊයේ සිදුවූ මෙම හමුවේදී නායකයින් දෙපළ පවසා ඇත්තේ එදින දෙරටට ඓතිහාසික දිනයක් බවයි. එක්සත් රාජධානිය සහ ඉන්දියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් කිරීමට හැකිවීම සම්බන්ධයෙන් නායකයින් දෙපළ එහිදී සතුට පළ කර තිබේ. එක්සත් රාජධානියේ … ඉන්දු – බ්‍රිතාන්‍ය නායකයින් අතර හමුවක්