මේ ෆොටෝ එක කාගෙද? අදත් උදෙන්ම මැතිසබය උණුසුම් කළ කතාව

පාර්ලිමේන්තුව අදත් උදෙන්ම උණුසුම් වුණා. ඒ, වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විපක්‍ෂය ඇසූ ප්‍රශ්න හමුවේයි. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ වූ ප්‍රශ්නයක් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පළමුව යොමු කළේ මෙලෙසයි. Neth Sound · PRL CHAMINDA 01 අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊට ප්‍රතිචාර දැක්වුවා. Neth Sound · PRL HARINI 02 පසුව විවාදයට එක්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතායි. … මේ ෆොටෝ එක කාගෙද? අදත් උදෙන්ම මැතිසබය උණුසුම් කළ කතාව