Pramitha Sangith

ලෝක රෙස්ලින් ලාංකේය ජන හදවත් තුළ කාවැද්දවූ හල්ක් හෝගන් මියයයි

WWE රෙස්ලින් හෙවත් මල්ලවපොර සටන් ලොව පුරා අතිශය ජනප්‍රිය වීමට ප්‍රධාන චරිතයක් බවට පත්වූ අමෙරිකාවේ ප්‍රසිද්ධ මල්ලවපොර තරුවක් වූ හල්ක් හෝගන් මිය ගොස් තිබෙනවා. ඒ, වයස අවුරුදු 71 දීයි. ටෙරී ජීන් බොලියා ලෙස උපත ලැබූ ඔහුගේ දුඹුරු පැහැති හිසකෙස් සහ සංකේතාත්මක උඩු රැවුල හේතුවෙන් ප්‍රසිද්ධ චරිතයක් වූ හල්ක් හෝගන් 1977 දී සිය වෘත්තීය මල්ලවපොර ජීවිතය ලෝක රෙස්ලින් ලාංකේය ජන හදවත් තුළ කාවැද්දවූ හල්ක් හෝගන් මියයයි

ජගත්ගෙ පුතයි රෝහිතගෙ බෑණයි බන්ධනාගාරයේ කළ දේ ගැන අනාවරණයක්

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි කළුතර බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. ඔහු ඊයේ පස්වරු 06.45ට පමණ එම බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව පළමුව රැඳවියෙකු ලෙස ලියාපදංචි කළ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඉන් අනතුරුව ඔහු නවක රැඳවියන් රඳවනු ලබන වාට්ටුවේ තවත් රැඳවියන් සියයකට අධික පිරිසක් සමඟ රඳවා තිබෙනවා. අද දිනයේ ඔහු වෛද්‍යවරයෙකු ජගත්ගෙ පුතයි රෝහිතගෙ බෑණයි බන්ධනාගාරයේ කළ දේ ගැන අනාවරණයක්

අලි මිනිස් ගැටුම මඩින්න ජනපති මැදිහත් වෙයි – සිවිල් ආරක්‍ෂක 5,000ක් වනජීවි රාජකාරිවලට

වනඅලි ජීවිත සුරැකීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ දෛනික ජනජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අදාළ අමාත්‍යවරු හා නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, දිනෙන් දින ඉහළ යමින් පවතින වනඅලින්ට සිදුවන හිරිහැර සහ ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතයට සිදුව ඇති බලපෑම සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමටයි. මෙහිදී නිලධාරීන් විසින් මේ සම්බන්ධව පවතින අලි මිනිස් ගැටුම මඩින්න ජනපති මැදිහත් වෙයි – සිවිල් ආරක්‍ෂක 5,000ක් වනජීවි රාජකාරිවලට

පාසල් යන, නොයන සිසුන් ගැන එළියට ආ අලුත්ම අනාවරණය

2024 වසරේදී සිසුන් 27,550 දෙනෙකු අතරමඟදී පාසල් හැරගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේදී කියා සිටියේ දිවයිනේ සියලු පාසල්වල සිදු කළ සංගණනයකදී එම තොරතුරු අනාවරණ වී ඇති බවයි. Neth Sound · HARINI 01 එමෙන්ම පාසල් සිසුන් 80,591 දෙනෙකු නිසි පරිදි පාසල් පැමිණ නොමැති බවද එම සමීක්ෂණයේදී අනාවරණ වූ බවයි පාසල් යන, නොයන සිසුන් ගැන එළියට ආ අලුත්ම අනාවරණය

ජනපති සමාව ගැන රටම කතා කළ – බන්ධනාගාරය උඩු යටිකුරු කළ අතුල තිලකරත්න වසර 07කට සිර ගෙදරට

ජනපති පොදු සමාව යටතේ අනීතිකව අධිකරණයෙන් නිදහස්ව ගිය බවට ඉකුත් සමයේ ආන්දෝලනයක් මැවූ ඩබ්ලිව් එම් අතුල තිලකරත්නට අනුරාධපුර මහාධිකරණයෙන් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබෙනවා. එමෙන්ම පැමිණිළිකාර වෛද්‍යවරයාට ලක්ෂ හතලිහක වන්දියක් ගෙවීමටත් නියෝග කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. ඒ, මෙරට ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක කළමනාකාරු ලෙස සිටිමින් අදාළ මූල්‍ය ආයතනය තුල ජනපති සමාව ගැන රටම කතා කළ – බන්ධනාගාරය උඩු යටිකුරු කළ අතුල තිලකරත්න වසර 07කට සිර ගෙදරට

ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය ආරම්භ වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2025’ සමාරම්භය 2025 ජුලි මස 22 වැනි දින ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේදී සිදුකෙරුණු අතර, එම අභ්‍යාසයේ මුහුදු අධියර 2025 ජුලි මස 23 වැනි දින නැගෙනහිර නාවික වීධාන මුහුදු තීරයේදී නාවික හමුදාවේ නෞකා බල ඇණිය, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය, විශේෂ යාත්‍රා බලඝනය, මැරීන් බලකාය ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය ආරම්භ වෙයි

මාන්කුලමේ ළිඳක තිබි මවකගේ හා දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගනියි

මුලතිව් මාන්කුලම පනික්කන්කුලම ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබි මවකගේ හා දැරිවියන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව මාන්කුලම පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත අදාළ මළ සිරුරු සොයාගත් බවයි. වයස අවුරුදු 38 ක් වු උසාකරන් මාලිනි වන මවගේ හා වයස අවුරුදු 11 ක් වු උසාකරන් මික්සා හා වයස අවුරුදු 04 ක් වු උසාකරන් සදූෂා යන මාන්කුලමේ ළිඳක තිබි මවකගේ හා දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගනියි

දේශබන්දු ගැන විවාදයට දින නියම වෙයි

ධූරයේ රාජකාරී කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය අගෝස්තු මස 05 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් එම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතේ 17 වගන්තිය ප්‍රකාරව එම යෝජනා දේශබන්දු ගැන විවාදයට දින නියම වෙයි

ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරඟාවලියකට දින නියම වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ සැප්තැම්බර් මාසයේ එංගලන්තයේ සංචාරයක නිතර වීමට නියමිතව තිබෙනවා. ඒ, එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් සඳහායි. ඒ අනුව එක්දින තරඟ තුනක් සහ විස්සයි විස්ස තරඟ තුනක් එම තරඟාවලියට අයත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. පළමුව විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලයි ආරම්භ වනවා. එහි පළමු තරගය ලබන වසරේ සැප්තැම්බර් ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරඟාවලියකට දින නියම වෙයි