පාසල් යන, නොයන සිසුන් ගැන එළියට ආ අලුත්ම අනාවරණය

2024 වසරේදී සිසුන් 27,550 දෙනෙකු අතරමඟදී පාසල් හැරගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේදී කියා සිටියේ දිවයිනේ සියලු පාසල්වල සිදු කළ සංගණනයකදී එම තොරතුරු අනාවරණ වී ඇති බවයි. Neth Sound · HARINI 01 එමෙන්ම පාසල් සිසුන් 80,591 දෙනෙකු නිසි පරිදි පාසල් පැමිණ නොමැති බවද එම සමීක්ෂණයේදී අනාවරණ වූ බවයි … පාසල් යන, නොයන සිසුන් ගැන එළියට ආ අලුත්ම අනාවරණය