කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කාන්තාවකට දරු ප්‍රසූතියක්
ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද(05) උදෑසන පැමිණි සංක්‍රමණික ගුවන් මගී කාන්තාවකට ගුවන් තොටුපොළ තුළ දී දරු ප්‍රසූතියක් සිදු වී තිබෙනවා. ඇය 29 හැවිරිදි ටැන්සානියානු ජාතික කාන්තාවක් වනවා. ඇය අද(05) උදෑසන 06.30 ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී. – 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් මැලේසියාවේ ක්වාලාලම්පූර් … කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කාන්තාවකට දරු ප්‍රසූතියක්







