Pramitha Sangith

ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග ව්‍යාප්තිය ඉහළ යා හැකි ඩෙංගු උවදුර

ඊසාන දිග මෝසම් වර්ෂාව සක්‍රීය වී ඇති බැවින් ඉදිරියේදී ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ ආපදාවලට මුහුණ දුන් ජනතාව ඩෙංගු රෝගයට ගොදුරුවුවහොත් ඔවුන් තවදුරටත් පීඩාවට පත්විය හැකි බවයි. එබැවින් ඩෙංගු රෝගය හැකිතාක් පාලනය කිරීම සදහා උපරිම ප්‍රයත්නයක් යොදන බවයි ජාතික ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග ව්‍යාප්තිය ඉහළ යා හැකි ඩෙංගු උවදුර

උත්සවය සමය වෙනුවෙන් බිත්තර මිල වෙනසක් වෙයි ද?

උත්සවය සමය පාදක කර ගනිමින් බිත්තර මිල ඉහළ දැමීමට කිසිදු හේතුවක් නොමැති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති ආර් එම් රත්නායක මහතා පසුගිය ආපදා සමයේ ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් සියයට 90ක්ව පැවති බිත්තර නිෂ්පාදනය සියයට 50 ක් පමණ දක්වා අඩු වූ බවයි. පැවති ඉල්ලුම මේ වනවිට අඩු වී ඇති බැවින් ලබන සතිය උත්සවය සමය වෙනුවෙන් බිත්තර මිල වෙනසක් වෙයි ද?

“දිරිය නෙත් – නැණ සවිය” අද අවසන් දිනටත්

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ “දිරිය නෙත් – නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහන අද 07 වන දිනටත් ක්‍රියාත්මක වනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල පරිත්‍යාගශීලී ජනතාව මෙන්ම විවිධ සංවිධාන පසුගිය දින හය පුරා “දිරිය නෙත් – නැණ සවිය” වැඩසටහනට සිය දායකත්වය ලබාදීමට එක්වුණේ මහත් උනන්දුවකින් යුතුවයි. “දිරිය නෙත් – නැණ සවිය” අද අවසන් දිනටත්

ණය ගත් අයට ලැබෙන සහනය

ආපදා හේතුවෙන් හානියට ලක් වූ ව්‍යාපාර යළි ගොඩනැගීම සඳහා හැකි උපරිම සහන ලබාදෙන බව රජය පවසනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගෙන ඇති ණය වාරික ගෙවීම සදහා සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් වාණිජ බැංකු වෙත උපදෙස් ලබාදී ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ. Neth Sound · CABINET ණය ගත් අයට ලැබෙන සහනය

ආපදාවේ හානි තක්සේරුව

‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් සිදුවූ ආපදා පිළිබඳ පශ්චාත් හානි තක්සේරුවක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා. ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුව මගින් එම තක්සේරුව සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ. ආපදා තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලෙහි වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ආපදාවේ හානි තක්සේරුව

විපතට පත් වූවන්ට සහන ලබා දෙන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතුයි – විපක්ෂ නායක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ‘හුස්ම’ වැඩසටහන යටතේ හලාවත රෝහලට රුපියල් ලක්ෂ 46ක් වටිනා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් සහ ජංගම RO ප්ලාන්ට් එකක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කල අදහස් දැක්වීම පහතින් දැක්වේ. මේ සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතු බවත් වාර්තා වන ආකාරයට මේ සහන ලබා විපතට පත් වූවන්ට සහන ලබා දෙන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතුයි – විපක්ෂ නායක

හිටපු කථානායක රන්වල රිය අනතුරකින් රෝහලේ

හිටපු කථානායක අශෝක රන්වල මහතා පැදවූූ ජීප් රථය සහ කාන්තාවක් පැදවූ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් හිටපු කතානායකවරයා ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පවසනවා. තුවාල ලැබූවන් අතර මාස හයක කුඩා දරුවෙකු හා කාන්තාවන් දෙදෙනකුද වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. හිටපු කථානායක රන්වල රිය අනතුරකින් රෝහලේ

ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අපේක්‍ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතාගෙන්.  Neth Sound · MET SRIMAL 01

06 වන දිනට ක්‍රියාත්මක වූ “දිරිය නෙත් – නැණ සවිය”

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ “දිරිය නෙත් – නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහන අද දිනයේද සාර්ථකව ක්‍රියාත්මක වුණා. ඒ, 06 වන දිනටයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල පරිත්‍යාගශීලී ජනතාව මෙන්ම විවිධ සංවිධාන “දිරිය නෙත් – නැණ සවිය” වැඩසටහනට සිය දායකත්වය ලබාදීමට අද දිනයේද මහත් උනන්දුවකින් යුතුව 06 වන දිනට ක්‍රියාත්මක වූ “දිරිය නෙත් – නැණ සවිය”