දිට්වාගෙන් පසු සහල් හිඟයක් ඇති වෙයිද?
රට තුළ ආපදා තත්ත්වයක් ඇති වුවද සහල් හිඟයක් ඇති වීමේ අවදානමක් නොමැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. යම් හෙයකින් සහල් හිඟයක් ඇති වුවහොත්, සහල් ආනයනය කිරීමටද සූදානමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. Neth Sound · LAL KANTHA 01 ආපදා තතත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රජය දැනුවත් … දිට්වාගෙන් පසු සහල් හිඟයක් ඇති වෙයිද?







