Pramitha Sangith

ඇතුල් වුණොත් අත්අඩංගුවට ගන්න – ජනපතිගෙන් දැඩි නියෝගයක්

මන්නාරම යෝධ වැව අභය භූමිය ජල පෝෂක ප්‍රදේශයේ අනවසර අත්පත් කරගෙන ඇති ඉඩම් රජයට පවරා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව එම ඉඩම්වලට අනවසරයෙන් ඇතුල්වන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙසයි ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ. Neth Sound · ANURA 01 වැව් මායිම් ගල් දැමීමට බාධා කරන පිරිස්වලට එරෙහිව නීතිය ඇතුල් වුණොත් අත්අඩංගුවට ගන්න – ජනපතිගෙන් දැඩි නියෝගයක්

හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට

රුපියල් හය කෝටි අනූ දෙලක්ෂ හතලිස් දහසක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(14) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඒවා පිට කර ගෙන යමින් සිටියදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොහු රඹුක්කන, හේවාදිවෙල ප්‍රදේශයේ පදිංච් 28 හැවිරිදි දුරකථන අලුත්වැඩියාකරන්නෙකු වනවා. මොහු අද(14) අලුයම 12.30 හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට

මුලතිව් මුත්තයාන්කට්ටු වැවේ වැව් බැම්මේ කැඩීගිය කොටස ප්‍රතිසංස්කරණය කරයි

මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ වැව් බැම්මේ කැඩී ගිය කොටස මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් පවතින බව මුලතිව් දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය පවසනවා. මුලතිව් දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය පැවසූවේ වැවේ වාන ආසන්නයේ වැව් බැම්මේ කොටසක් කැඩී ගොස් තිබු අතර,යුධ හමුදා නිළධාරීන්, ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත වැව් බැම්මේ කැඩී ගිය ස්ථානය මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් පවතින බවයි. වැවේ වාන් ජලය මුලතිව් මුත්තයාන්කට්ටු වැවේ වැව් බැම්මේ කැඩීගිය කොටස ප්‍රතිසංස්කරණය කරයි

යාපනයේ මන්ත්‍රීවරයෙකු ඉඩම් මංකොල්ලයක

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු විසින් සිදු කරණ ලද ඉඩම් කොල්ලයක් සම්බන්ධයෙන් ඉඩම් අයිතිකරු නෙල්ලිඅඩි පොලීසියට 13 දා පැමිණිලි කොට තිබබෙනවා. යාපනයේ තුන්නාලේ ප්‍රදේශයේ පිහිටි අක්කර තුනක පමණ ඉඩමක් එහි අයිතිකරුට තර්ජනය කොට බලහත්කාරයෙන් අත්පත් කරගත් මන්ත්‍රීවරයා එම ඉඩමේ ඔහුට අයත් ගව රැළක් දමා ගවයින්ට තණ කෑමට යොදා ගෙන තිබෙනවා. ඉඩමේ යාපනයේ මන්ත්‍රීවරයෙකු ඉඩම් මංකොල්ලයක

සිද්ධාලේප සමූහ ව්‍යාපාරය වාර්ෂිකව පවත්වනු ලබන කැකුළු පුංචි සිත්තරු තරගාවලියේ ජයග්‍රාහිකයින්ට ත්‍යාග ප්‍රදානය කිරීම අද

දැයේ දරුවන් වෙනුවෙන් සිද්ධාලේප සමූහ ව්‍යාපාරය වාර්ෂිකව පවත්වනු ලබන කැකුළු පුංචි සිත්තරු තරගාවලියේ ජයග්‍රාහිකයින්ට ත්‍යාග ප්‍රදානය කිරීම අද සිදු කෙරෙනවා. මෙවර එම තරගාවලිය සදහා චිත්‍ර 73,000කට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඒ අතරින් තෝරාගත් ළමුන් සිය දෙනෙකුට කොළඹ ජේ ආර් ජයවර්ධන කේන්ද්‍රයේදී ත්‍යාග සහ සහතික පත්‍ර පිරි නමන බවයි සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ අළෙවි කළමණාකාරිණි එච්.ඒ. ලසන්ති සිද්ධාලේප සමූහ ව්‍යාපාරය වාර්ෂිකව පවත්වනු ලබන කැකුළු පුංචි සිත්තරු තරගාවලියේ ජයග්‍රාහිකයින්ට ත්‍යාග ප්‍රදානය කිරීම අද

කාම්බෝජය සහ තායිලන්තය අතර ඇති දේශසීමා හරස් මාර්ග වසා දැමේ

කාම්බෝජය සහ තායිලන්තය අතර ඇති දේශසීමා හරස් මාර්ග වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ, දෙරට අතර දිගින් දිගටම සටන් පවතින පසුබිමක් තුළදීයි. කාම්බෝජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව නැවත දැනුම්දෙන තුරු එම දේශසීමා හරස් මාර්ග වසා තැබීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. දෙපාර්ශ්වයම අඛණ්ඩව යුද ගැටුම් වර්ධනය කරගන්නා පසුබිමක ඊයේ දිනයේදී තායිලන්ත කාම්බෝජය සහ තායිලන්තය අතර ඇති දේශසීමා හරස් මාර්ග වසා දැමේ

යොවුන් කුසලානය වෙනුවෙන් පසමිතුරන් අද තරඟ බිමට

වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ 05 වන තරගය ඉන්දි සහ පාකිස්තාන කණ්ඩායම් අතර අද පැවැත්වීමට නියමිතයි. ඒ, කාණ්ඩයෙන් තරඟ වදින එම කණ්ඩායම් දෙක අතර පෙරවරු 10.30ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ ඩුබායිහිදීයි. වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ මේ වනවිට තරඟ එක බැගින් ක්‍රීඩා කර එම කණ්ඩායම් දෙක එම යොවුන් කුසලානය වෙනුවෙන් පසමිතුරන් අද තරඟ බිමට

උසස් පෙළ කල් ගියත් ප්‍රතිඵල සිංහල දෙමළ අවුරුද්දට පෙර

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමුණද සැලසුම් කළ පරිදි එම විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මාසයේ මුල් භාගයේදී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය නොවැම්බර් 10 වනදා ආරම්භ වූ එම විභාගය දෙසැම්බර් පළමු වනදා පැවැත්වීමට නියමිතව තිබුණා. කෙසේවෙතත් පැවති ආපදා තත්ත්වය හමුවේ නොවැම්බර් 27 වනදා සිට එම උසස් පෙළ කල් ගියත් ප්‍රතිඵල සිංහල දෙමළ අවුරුද්දට පෙර

අපදා වන්දි ගන්න එකම ගේ ඇතුලේ ගහන ගේම් එක

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 640ක් ලෙස ඉහළ ගොස් ඇති අතර අතුරුදන්ව ඇති සංඛ්‍යාව 194ක්. සුරක්ෂිත මධ්‍යස්ථාන 845ක පුද්ගලයින් 83,361 දෙනෙකු තවදුරටත් රඳවා ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ. එමෙන්ම බදුල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා තිබූ නායයෑම් අවදානම ඉදිරි පැය 24ට අදාලව තවදුරටත් අපදා වන්දි ගන්න එකම ගේ ඇතුලේ ගහන ගේම් එක