Pramitha Sangith

මුහුදු වතුර බොර තෙල් කළ කාන්දුව

කොළඹ වරාය ආසන්නයේ පිහිටා ඇති බොරතෙල් ගොඩබෑමේ බෝයාවක සිදුවු පිපිරීමකින් සිදුවු ඉන්ධන කාන්දුව මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි පවසනවා. එහි සභාපති සමන්ත ගුණසේකර මහතා සඳහන් කළේ අද අලුයම සිදුවු එම ඉන්ධන කාන්දුවෙන් බොරතෙල් මෙටි්‍රක් ටොන් 200ක් පමණ මුහුදු ජලයට මිශ්‍ර වී ඇති බවයි.  Neth Sound · SAMANTHA මුහුදු වතුර බොර තෙල් කළ කාන්දුව

‘දිට්වා’ ගොඩනගමින් තිබූ ආර්ථිකයට එල්ල කළ මරුපහර

‘දිට්වා’ සුළි කුණාටුව සිදුකළ ව්‍යසනය, ස්ථාවරව හා ක්‍රමිකව ගොඩනගමින් තිබූ ආර්ථිකයට එල්ල කළ ප්‍රබල ප්‍රහාරයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේ පැවති අධිකාරියට පත් කිරීමේ සහ විසිරයාමේ පෙළපාළිය එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. Neth Sound · ANURA 01 දිවයිනට බලපෑ ආපදා තත්ත්වයේදී පුරවැසියන්ගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් ජීවිත ‘දිට්වා’ ගොඩනගමින් තිබූ ආර්ථිකයට එල්ල කළ මරුපහර

ආපදා මුදල් නිකුත් කිරීමේ මාර්ගෝපදේශ මාලාව එළියට

ආපදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේකයට අදාළ මාර්ගෝපදේශ මාලාව ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මෙම මාර්ගෝපදේශ සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ එකඟතාව ද ලැබී ඇති බවයි. විපතට පත් ජනතාවට ආපදා සහන ආපදා මුදල් නිකුත් කිරීමේ මාර්ගෝපදේශ මාලාව එළියට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භූමි මෙහෙයුම් නිමාවට

“දිට්ටා” සුළි කුණාටුවෙන් ව්පතට පත් ජනතාව සොයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භටයන් විසින් මෙරට තුළ ක්‍රියාත්මක කළ ගලවා ගැනීම් සහ සෝදිසි කිරීමේ මෙහෙයුම් නිමාවට පත් කරමින් එම භටයන්ගෙන් කොටසක් ඒ සදහා යොදා ගත් වාහන සහ උපකරණ කීපයක් සහිතව අද (14) පස්වරුවේ එරට ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අබුඩාබි නුවර වෙත ආපසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භූමි මෙහෙයුම් නිමාවට

ඉන්දීය ආපදා ආධාර තොගයක් කටුනායකට

විපතට පත් වී සිටින ශ්‍රී ලාංකික ජනතාව සදහා බෙදා දීමට මෙට්‍රික් ටොන් 25 ක් බරැති ආපදා ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද(14) පස්වරුවේ පැමිණි අතර එම ගුවන් යානයෙන් මෙරට මහියංගනය ප්‍රදේශයේ ක්ෂේත්‍රගත රෝහලක සේවය කළ රෝහල් කාර්යය මණ්ඩලය ද ආපසු ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉන්දීය ගුවන් ඉන්දීය ආපදා ආධාර තොගයක් කටුනායකට

පකිස්ථාන හමුදාවේ හිටපු ඔත්තු සේවා ප්‍රධානියා සිරගෙට

රාජ්‍ය රහස් උල්ලංඝනය කිරීම සහ දේශපාලනයට ඇඟිලි ගැසීම ඇතුළු චෝදනා මත පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානියාට හමුදා අධිකරණයක් විසින් වසර 14 ක සිර දඬුවමක් නියම කර තිබේ. ෆයිස් හමීඩ් 2019 සිට 2021 දක්වා පාකිස්තානයේ අන්තර් සේවා බුද්ධි (ISI) ඒජන්සිය මෙහෙයවූ අතර, දැන් සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ධුර කාලය තුළ ඔහු එම ආයතනය පකිස්ථාන හමුදාවේ හිටපු ඔත්තු සේවා ප්‍රධානියා සිරගෙට

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක්

එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ්හි පිහිටි බ්‍රවුන් විශ්වවිද්‍යාලය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ සිද්ධියෙන් තවත් පුද්ගලයින් 08 දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. වෙඩික්කරු වෙඩි තැබීමෙන් පසු පලාගොස් ඇති අතර සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. ඒ හේතුවෙන් ආරක්ෂාකාරීව නිවෙස් තුළ සිටින ලෙසයි අමෙරිකානු පොලීසිය ජනතාවට දැනුම්දී අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක්

අවසන් තරඟයේ පරාජය වැළඳ ගනිමින් ජෝන් සීනා රෙස්ලින් පිටියට සමුදෙයි

WWE රෙස්ලිං දිවියේ අවසන් තරඟයෙන් පසු ජෝන් සීනා අද රෙස්ලිං වළල්ලට සමුදුන්නා. ඒ පුරා වසර 23කට පසුවයි. 17 වතාවක් උඋෑ ශූරයා වූ ජෝන් සීනා සිය අවසන් තරගය ක්‍රීඩා කරන ලද්දේ ඔස්ටි්‍රයානු ජාතිකයෙකු වන ‘ගන්දර්’ට එරෙහිවයි. කෙසේ වෙතත් එම තරඟයෙන් ජෝන් සීනා පරාජයට පත්වුණා. සීනාගේ පරාජයෙන් ප්‍රේක්ෂකාගාරය පුදුමයට මෙන්ම නිහඬතාවටද පත් කළා. තරඟයෙන් පසු WWE සියලුම අවසන් තරඟයේ පරාජය වැළඳ ගනිමින් ජෝන් සීනා රෙස්ලින් පිටියට සමුදෙයි

දිට්වාගෙන් පසු සහල් හිඟයක් ඇති වෙයිද?

රට තුළ ආපදා තත්ත්වයක් ඇති වුවද සහල් හිඟයක් ඇති වීමේ අවදානමක් නොමැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. යම් හෙයකින් සහල් හිඟයක් ඇති වුවහොත්, සහල් ආනයනය කිරීමටද සූදානමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. Neth Sound · LAL KANTHA 01 ආපදා තතත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රජය දැනුවත් දිට්වාගෙන් පසු සහල් හිඟයක් ඇති වෙයිද?