Published
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින්.
රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමකට සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.




