නවගමුව, කොරතොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එහිදී පුදපුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

පොලිස් නිලධාරීන් මේ වනවිට එම ස්ථානයට යමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වුණා.