Published
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එහිදී රැඳවුම් නියෝග ලබා ගෙන සැකකරුවන්ගෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.




