Published
මාර්ගගත සහතික අයදුම් කිරීමේ සේවාව හෙට (07) සහ අනිද්දා (08) ක්රියාත්මක නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි යාවත්කාලීන කටයුත්තක් නිසා එලෙස එම සේවාව ක්රියාත්මක නොකරන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.




