Published
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම විධිවිධානය පිළිබඳ සිව්වන සමාලෝචනය අනුමත කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ දින විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ සිව්වන සමාලෝචනය ඇගයීමට නියමිතව තිබුණා.
අප්‍රේල් 25 වනදා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ෑත්ත් යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහනේ 04 වන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි තිබුණා.
IMF විධායක මණ්ඩලය විසින් සමාලෝචනය අනුමත කළ පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යකරණයක් ලබා ගැනීමට ප්‍රවේශය ලැබෙනු ඇති.