Published
අධ්‍යාපනයට අදාළව තීන්දු තීරණ ගැනීමේදි ඒ සම්බන්ධයෙන් බලධාරීන් දෙවරක් සිතා බැලිය යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා.
එහි ලේකම් ජෝෂප් ස්ටාලිං මහතා පැවසුවේ නිවැරදි තීරණ නොගතහොත් එය දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටද දැඩිව බලපාන බවයි.




