Published
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාලෝක පොසොන් උදානයට සමගාමීව පැවැත්වෙන “නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය” මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි.
ඒ, තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේදීයි.
ධාතුන් වහන්සේ සියසින් දැක වන්දනා කිරීමට විවිධ ප්‍රදේශවල ජනතාව තිස්සමහාරාම රාජමහා විහාරයට තවදුරටත් පැමිණෙමින් සිටිනවා.