Published
පෞද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත් වුණා.
එහෙත් අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුව උණුසුම් වුණේ මන්ත්‍රීවරුන්ගේ විවිධ වාග් ප්‍රහාර හේතුවෙන්.
මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා.
නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් සිටින අතරතුර ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරත්න මහතා ඊට මැදිහත් වුණා.
සභාවට පැමිණි අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.
පසුව අදහස් දැක්වීම සිදු කළේ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතායි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අදහස් දැක්වීමත් සමඟ සභාව උණුසුම් වුණා.