වත්තල - කදිරාන ප්‍රදේශයේ ද වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබු  පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.