අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ වත්කම් සම්බන්ධයෙන් ගැටලු ඇති බවට චෝදනා කරමින් සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී බලවේගය අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ, එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ සාමාජික ආනන්ද පාලිත මහතා.