Published
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට කිසිදු අභියෝගයක් එල්ල නොවන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
සිය පක්ෂය අදාළ යෝජනාව ලබන සතියේ කතානායකවරයාට භාර දෙන බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ.
ඔහු කියා සිටියේ ඊට අත්සන් ලබා ගැනීම මේ දිනවල සිදු කරන බවයි.
මේ ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා.




