Published
හබරකඩ ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.




