අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේ දී ඊයේ දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

2022 වසරේ මැයි 9 වන දින ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ විමර්ශනවලට අනුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එහි සැකකරුවෙකු ලෙස නම්කර තිබීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ