Published
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට මරණ දඩුවම නියම කර තිබෙනවා.
ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කරමින්.
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් ඔහුට මෙලෙස මරණ දඬුවම නියම කර තිබෙනවා.




